mediahumanrights.lk
Local News News Political

ගුරු හිඟය පියවීමට ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතුයි

ගුරු හිඟය පියවීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ගුරුමාරුවල දී ස්වාධීන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම වැදගත් බවය.
පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සමඟ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කර තිබේ.
පළාත් වශයෙන් පවතින ගුරු හිගයට විසදුම් ලබාදීම මෙන්ම උපාධිධාරී ගුරුවරුන් බදවා ගැනීමේ ක්‍රමවේදය පිළිබදව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුවු බව ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ගෝටාභයගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නැවැත්විය යුතුයි..- ජවිපෙ සටන් අරඹයි..

Shiran Viraj

GotaGohome සටන දෙකඩ කරන්න සේනාධිපති කෝටි 10ක් දීලා.. මෙහයෙවන්නේ රෝහිත..- යුරේනි

Shiran Viraj

ඇදිරි නිතියේ අරුගම්බේ ගිය රාජිත පවුලම එක්ක නිරෝධායනයේ, රාජ්‍ය අනුහසින් නිරෝධායනය ලිහිල්වි අද කොළඔ

Shiran Viraj