mediahumanrights.lk
Local News News

කෘත‍්‍රීම කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය ගැන විමර්ශන කඩිනමින් කළ යුතුයි

කෘත‍්‍රීම කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ජනාධිපති විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ අධික මුදලක් භාවිත කරමින් කෘත‍්‍රීම කඩදාසියෙන් පෙළපොත් මුද්‍රණය කිරීමට එරෙහිව ද පැමිණිළි කළ බවයි.
කෙසේ වෙතත් ඉකුත්දා පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ පෙළපොත් මුද්‍රණයට යොදා ගන්නා කෘත‍්‍රීම කඩදාසිවල කිසිදු විෂ සහිත ද්‍රව්‍යයක් අඩංගු නොවන බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි.

(under the courtesy of nethfm news web)

Related posts

යශාන් ගැන බිරිය කිව්ව දේ

Shiran Viraj

කිරිපිටි මිල දැනෙන්නම අඩුකරයි..

Shiran Viraj

ශ‍්‍රී ලංකාව බංකොලොත් වෙමින්ද..- විදෙස් මාධ්‍ය අසයි…# එවන් අවදානමක් තිබෙනවා..- සජිත් කියයි..

Shiran Viraj