28.4 C
Colombo
2026-09-30
mediahumanrights.lk
NewsSportsSports News

ඊයේ තරගයෙන් පසු තිසරට ද්විත්ව පුරවැසිභාවය ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයට හේතුව තිසර පෙරේරා බවට ෆේස්බුක් සමාජජාලය ඔස්සේ මේවන විට බොහෝදෙනා අදහස් දක්වනවා.
ඒ ලසිත් මාලිංග පන්දුයවමින් සිටියදී තිසර පෙරේරා අතින් ගිලිහුණු උඩපන්දුව හේතුවෙන්.
කොහොම උනත් ට්විටර් සටහනක දැක්වෙන්නේ පාකිස්තාන කණ්ඩායම පරාජයෙන් බේරාගැනීමට තිසර උඩපන්දුව අතහැරීම නිසා ඔහුට පාකිස්තාන පුරවැසිභාවය හිමවන බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම යළි සලකා බලන්න – කරු ජයසූරිය ජනාධිපතිගෙන් ඉල්ලයි

Shiran Viraj

LTTE යුද්ධය හා JVP භීෂණයෙන් රටට ඩොලර් බිලියන 200ක් අහිමියි..

Shiran Viraj

කොළඹ සිට එමිරේට්ස් ස්කයිකාර්ගෝ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය මැයි 11 සිට කාලසටහනකට අනුව

Shiran Viraj
Translate »