28.9 C
Colombo
2026-08-06
mediahumanrights.lk
Local NewsNewsPolitical

ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවන බව තිස්ස කියයි

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් යළි කැපවන බව එහි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා.
ඔහු සඳහන් කළේ පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමෙන් පසු ඊට අවතීර්ණ වන බවයි.
යළි පක්ෂයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වන ලෙස නිල ආරාධනයක් මෙතෙත් නොලැබුණ ද තමන් කළ මෙහෙවර සම්බන්ධයෙන් බොහෝ දෙනා අවබෝධයෙන් සිටින බවයි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

රනිල් එජාපය හදන ගමන් අපිත් එක්ක ආණ්ඩු කරනවා..

Shiran Viraj

පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

Shiran Viraj

The Men’s 100: ජොස් බට්ලර්ගේ සුපිරි ඉනිම Superchargers කණ්ඩායම තෙවැනි ස්ථානයට ඇද දමයි

Shiran Viraj
Translate »