වත්මන් දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දුෂණය කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.
අස්ගිරි පාර්ශවය විසින් පසුගියදා නිකුත් කළ නිවේදනය ජනතාව වඩාත් ගැඹුරින් සිතා බැලිය යුතු බව ද ඔහු සඳහන් කළේය.
කළුතර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්කවෙමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)
previous post