mediahumanrights.lk
Local News News Political

ඇතැමුන් දේශපාලන ප්‍රතිසංස්කරණ දූෂණය කරන්න කටයුතු කරනවා

වත්මන් දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දුෂණය කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.
අස්ගිරි පාර්ශවය විසින් පසුගියදා නිකුත් කළ නිවේදනය ජනතාව වඩාත් ගැඹුරින් සිතා බැලිය යුතු බව ද ඔහු සඳහන් කළේය.
කළුතර ප්‍රදේශයේ පැවැති උත්සවයකට  එක්කවෙමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

10 සිසුවෙක් කොරෝණා රෝගීන්ට සේවාවට රොබෝවෙක් හදයි.. වහාම හමුදාවෙන් ගෙන යයි..

Shiran Viraj

යළි ඉපදෙන 'කොළඹ සන්නිය '

Shiran Viraj

ගුරුවරිය අපහාස කල නිසා මවට ලිපියක් ලියා ජීවිතයෙන් සමුගත් දැරිය

Shiran Viraj