mediahumanrights.lk
Local News News Political

අසාද් සාලිගෙන් පොලීසියට චෝදනා

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පොලීසියට චෝදනා කරයි.
ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ද ගැටළු පවතින බවයි.
මීට පෙර චෝදනා එල්ල වූ අවස්ථාවකදී තමාද සැඟව සිටි බවත්, එහෙත් පොලීසිය තමා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් අසාද් සාලි මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
(under the courtesy of adaderana news web)

Related posts

මන්ත‍්‍රී නිල නිවාස ඉල්ලා ඉල්ලුම්පත් ගලයි.. මාදිවෙල නිවාස කඩිමුඩියේ රෙපෙයාර් කරයි..

Shiran Viraj

අනුර ITN විවාදයේ පිටපත සභාපති හා ලාල්කාන්තගේ.. සාක්ෂි මාධ්‍යයට..

Shiran Viraj

රජය සතු වාහන ගණන හෙළි කෙරේ! වාහන 8000ක් විකුණන්න සැලැස්මක්

Shiran Viraj