27.8 C
Colombo
2026-10-01
mediahumanrights.lk
Local NewsNewsPolitical

අවුරුද්ද අවසානයේ ඡන්දයක් !

නිල කාලය අවසන් වන පළාත් සභා තුනක මැතිවරණය දෙසැම්බර් මස මුල දී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. එලෙස කල් පිරීමට නියමිත පළාත් සභා වන්නේ නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සභාවයි.
නැනෙහිර පළාත් සභාවේ නිල කාලය සැප්තැම්බර් මස 08 වැනි දා අවසන් වන අතර සබගරමු පළාත් සභාවේ නිල කාලයක සැප්තැම්බර් මස 28 වැනිදායින් අවසන් වීමට නියමිතයි. උතුරුමැද පළාත් සභාවේ නිල කාලය අවසන් වන්නේ ඔක්තෝබර් මස පළමු වැනිදායි. පළාත් සභා සම්බන්ධයෙන් වන මැතිවරණ නීති අනූව එය කල් දැමීමේ හැකියාවක් නොමැති බවයි මැතිවරණ කොමිසම ස`දහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

ඇමති දුමින්දට පාර්ලිමේන්තුව තිත්ත වෙලා..රැස් වූ දින හතරේදීම ආවේ නැත්තේ ඇයි?

Shiran Viraj

අපි හරිම කණගාටුවෙන් ඉන්නේ…- ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කලකිරීමෙන්..

Shiran Viraj

කොළඹ යලි ‘ලොක්ඩවුන්’ ආසන්නයේ..

Shiran Viraj
Translate »