mediahumanrights.lk
Local NewsNewsPolitical

අලුත් දේශපාලන පක්ෂ ගැන අවසන් තීරණයක් ගන්න කොමිසම සැරසෙයි

එළඹෙන ජූලි පළමු වැනිදාට පෙර අලුතින් දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි සභාපති මහින්ද දේශපි‍්‍රය සඳහන් කළේ පක්‍ෂ 92 ක් නව ලියාපදිංචිය සදහා අයදුම්පත් යොමුකර ඇති බවයි.
ඕනෑම මොහොතක මැතිවරණයක් පැවැත්වීම සඳහා මේ වනවිට කටයුතු සූදානම් කරමින් ඇති බවයි ඔහු පැවසුවේ.
මැතිවරණයක් පැවැත්විමට අවශ්‍ය නිලධාරී සංගණනයට අදාළ චක‍්‍රලේඛය ජූලි පළමු වැනිදා නිකුත් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මෙවර ඡන්ද හිමි නාමලේඛණය ඔක්තෝම්බර් මස 31 වැනිදා වනවිට සහතික කිරීමට තීරණය කර ඇති බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

මං ජනාධිපති වුනාම ඉන්ධන ලීටරයක් 150කින් අඩු කරනවා…

Shiran Viraj

පොලිසියේ 17ක් කුඩු ගහලා මාට්ටුයි…

Shiran Viraj

මාලිමාවෙන් ලෝකෙට ණය දෙන චීන EXIM බැංකුව වගේ බැංකුවක්..

Shiran Viraj
Translate »