25 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Local NewsNews

අලි ගහනය පාලනයට නව වැඩපිළිවෙලක්

ශීඝ්‍රයෙන් ඉහළ යන අලි ගහනය පාලනය කිරිම සඳහා වනගත ඇතින්නන් ගෘහාශ්‍රිතව හිලෑ කිරිමේ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කළ යුතු බව බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර කතරගම මහා දේවලයේ බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ හිලෑ අලි ඇතුන්ගේ හිගයක් පැවැතිය ද රටතුළ ඉහළ අලි ගහණයක් පවතින බවයි.
කෙසේ වුවද එළඹෙන කතරගම මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය ඇතුළු පෙරහැර 04ක් සඳහා අලි ඇතුන් යොදා ගැනිමේ ගැටළු මතුව ඇති බව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩී.පී. කුමාරගේ මහතා පසුගියදා අද දෙරණට ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

අවම බස් ගාස්තුව 40ක්.. බස් ගාස්තු 35%කින් වැඩි කරන්න යයි…

Shiran Viraj

ඇමරිකා ලොක්කෙක් කොළඹ වරායේ…

Shiran Viraj

මංගලගේ යෝජනාවට එරෙහිව තරුණයෙක් රැජිණ හෝටලය අසළ උපවාසයක

Shiran Viraj
Translate »