2026-09-04
mediahumanrights.lk
Local NewsNews

අයියාගේ පහරින් මල්ලී අවසන් ගමන් යයි

කෑගල්ල ප්‍රදේශයේදී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකින් එක් අයෙකු මියගොස් තිබේ.
බීමත්ව සිටියදී දෙදෙනා අතර ආරවුලක් හටගෙන ඇති අතර වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට මුගුරකින් පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.
බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධියට සම්බන්ධ 43 හැවිරිදි  වැඩිමහල් සොහොයුරා කැගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

මව්වරුන්ගේ දිනය ලොකුවට සමරන අපිට පියවරුන්ගේ දිනය අමතකද?

Shiran Viraj

එන පොට හොද නෑ.. ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිරෙනවා.. රෝහල් නෑ..- රිජ්වේ රෝහලෙන් රටට කියයි..

Shiran Viraj

දියණියන් දෙදෙනා සහ පුතාගේ දෑත් බැඳ ගසක එල්ලා මැරූ නරුම පියා

Shiran Viraj
Translate »