mediahumanrights.lk
Local NewsNews

අද මැදියම් රැයේ සිට දුම්රිය සේවකයන් අඛණ්ඩ වර්ජනයක – තැපෑලත් යළි වර්ජනයකට සැරසෙයි

වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තිය සමති කිහිපයක් තීරණය කර තිබෙනවා.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ දුම්රිය ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ.
අපි අද මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතිර්ණ වෙනවා. අපගේ වැටුප් විශමතාවය අනුමත නොකිරීම වැනි ගැටලු කිහිපයක් මුල් කරගෙන අප සංගමය සහ දුම්රිය නියාමන සංගමයත් එකතු වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගරු ඇමතිතුමා සහ දුම්රිය බලධාරීන් අපි සමඟ සාකච්ඡා කරල විසඳුමකට එයි කියලා අපි බලාපොරොත්තුව වෙනවා. මගී ජනතාවට වන අපහසුතාවට අපි කණගාටු වනවා.
මේ අතර, තැපැල් සේවකයන් ද යළි වැඩවර්ජනයක් ආර්ම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ගැටලූව විසඳීමට මැදිහත් වීම සඳහා බලධාරීන්ට අවශ්‍ය තරම් කාලය ඇති බවද ඔහු සඳහන් කළා.

(under the courtesy of nethfm news web)

Related posts

හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකුට නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් කැඳවීම්

Shiran Viraj

ඒ මිනිස්සුන්ට කොහෙද TV බලන්න කරන්ට් එක? – කටපියාගෙන වැඩක් කරනවා මනුස්සයෝ – කිම් කාඩිෂන් ඇමරිකන් ජනපතිට කියයි!

Shiran Viraj

බෝගම්බර 150කට කොරෝනා.. මහනුවරට විශාල තර්ජනයක්.. වහා ඉවත් කරන්නැයි ඉල්ලයි..

Shiran Viraj
Translate »