mediahumanrights.lk
Local NewsNews

සරසවි පා ගමනට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර (VIDEO)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනට විහාරමහාදේවී උද්‍යානය අසලදී පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරක්ෂා කිරීමට රජය කටයුතු කිරීම, සරසවිවලට සිසුන් බඳවාගැනීම කප්පාදුව, ප්‍රතිපාදන කප්පාදුව ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් මෙම විරෝධතාව ආරම්භ කළා.
මේ අතර කොළඹ පුරහල ප්‍රදේශය අසල දැඩි රථවාහන තදබදයක් පවතින බවයි වාර්තා වෙන්නේ.
(under the courtesy of nethfm news web)
https://www.facebook.com/FreeEducationSL/videos/1667024766661033/
https://www.facebook.com/FreeEducationSL/videos/1667016266661883/

Related posts

අරුන්දික රකින්න කොටුවේ පොඩි හාමුදුරුවන් පෙරට.. උඩුවේ හිමිට දැඩි ප‍්‍රහාරයක්..

Shiran Viraj

චීනය තමන්ගේ වැඩක් බලා ගනී.. ශ‍්‍රී ලංකාවට වෙලාවක් නොදේ.. IMF ණය කොට උඩ..- විදෙස් මාධ්‍ය

Shiran Viraj

කසල කන්ද බිලිගත් 14 කගේ අවසන් කටයුතු අද

Shiran Viraj
Translate »