2026-08-26
mediahumanrights.lk
Local NewsNewsPolitical

වාසුදේව ජාතික රෝහලට

ප‍්‍රජාතන්ත‍්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානයක්කාර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ, හදිසි හාදයාබාධයක් හේතුවෙන්.
ඉකුත් දින කිහිපයේදී මන්ත‍්‍රීවරයා තරමක රෝගී තත්ත්වයෙන් පසුවිම නිසා මෙලෙස ජාතික රෝහලට ඇතුළත් කළ බවයි එම පක්ෂයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.
වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හාද රෝගී සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා.
ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
(under the courtesy of nethfm news web)

Related posts

ඇමරිකා තානාපති නිලධාරියාට කොරෝනා බෝකර එවුවාදැයි සැක..

Shiran Viraj

කුවේට් රජා බල්ලෙක්.. කොරෝනා බෝකර ලංකාවට එවනවා.. ආන්දෝලනාත්මක වීඩියෝවක් දැමූ ලාංකික සේවිකාව කුවෙට් අත්අඩංගුවේ.. වසර 05ක් සිර දඬුවම් ලැබෙනු ඇත..

Shiran Viraj

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයක්! – නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රකාශයට දැඩි විරෝධය

Shiran Viraj
Translate »