26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටෙයි

මාවනැල්ල නගරයේ පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු යට වී එක් අයෙකු බේරා ගෙන මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
පස් කන්දට යට වු ඉතිරි පුද්ගලයින් දෙදෙනා බේරා ගැනීමට මේ වන විට පොලීසිය හා ගම්වාසීන් එක්ව කටයුතු කරන බව අද දෙරණ වාර්තාකරු පවසයි.
(under the courtesy of adaderana news web)

Related posts

උප්පැන්න, විවාහ සහ මරණ සහතික Online…

Shiran Viraj

පෙරපාසල් පද්ධතිය ප්‍රමිතියක් නෑ.. දරුවන්ට අනාගත බලපෑම්..

Shiran Viraj

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට සුදුසුම පුද්ගලයා මිලින්ද මොරගොඩ

Shiran Viraj
Translate »