25.6 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

තැපැල් වර්ජනයක් ළඟ එනවලු

ප‍්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිලි කිහිපයක් සංචාරක හෝටල්  සඳහා ලබා දීමට එරෙහිව වර්ජනයක් ආරම්භ කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සූදානම් වනවා.
එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ නුවරඑළිය, මහනුවර, ගාල්ල කොටුව සහ කොළඹ යන ප‍්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක හෝටල් සඳහා ලබා දීමේ සූදානමක් පවතින බවයි.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් තැපැල්පති රෝහණ අබේරත්නගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ එවැනි පවරාදීමේ කිසිදු කටයුත්තක් තැපැල් දෙපාර්තමේන්තුව හරහා සිදු නොවන බවයි.

(under the courtesy of nethfm news web)

Related posts

මාස 10යි – පොරොන්දු 1,329න් එකක්වත් ඉටු වී නැහැ! ගම්මන්පිලගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්

Shiran Viraj

ජනාධිපතිතුමනි ඔබේ සද්භාවය අහෝසියි…- අමරසේකරගෙන් ජනපතිට තදබල ලිපියක්..

Shiran Viraj

199ක් ගත් පුංචි හපනුන් දෙදෙනෙක්

Shiran Viraj
Translate »