mediahumanrights.lk
News

තමන් රට පාලනය කළේ නම් වැඩ වර්ජන නැහැ – හිටපු ජනපති

තමන් රට පාලනය කළේ නම් වැඩ වර්ජන ඇති නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
මාතර – මාකඳුර – රන්සෑගොඩ පුරාණ රාජමහා විහාරස්ථානයේ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
(under the courtesy of hirunews news web)

Related posts

බැග්ඩෑඩයේ බෝම්බ ප්‍රහාරයකින් 48 ක් මියයයි

Shiran Viraj

විදුලි කප්පාදුව පැය 03ක් දක්වා ඉහල දැමේ.. නව සැලසුම මෙන්න…

Shiran Viraj

නීතිපති දෙපාර්තමේන්තුව දින නියමයක් නැතිව වසා දැමේ.. නිලධාරිනියකට කොරෝනා..

Shiran Viraj
Translate »