26.1 C
Colombo
2026-09-30
mediahumanrights.lk
Local NewsNews

ගාලූමුවදොර මැයි රැළියට පැමිණි දෙදෙනෙකු හදිසියේ මිය ගිහින්

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගිවූ ආධාරකරුවන් දෙදෙනෙකු හදිසි රෝගාතුරු තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොළඹ, ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ මොවුන් දෙදෙනා රෝහළට ඇතුළත් කරනවිටත් මරණයට පත්ව සිටි බවයි.
දෙදෙනාගේ මෘත දේහ දැනට රෝහලේ පවත්නා බවත්, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මරණය සිදුව ඇත්තේ කෙසේද යන්න අනාවරණය කරගත හැකි බවත් කියා සිටියේ.

(under the courtesy of nethfm news web)

Related posts

මහා බැදුම්කර හොරා මගෙ ලගම ඥාතියෙක්.. ඒ ගැන මං කණගාටු වෙනවා..- මෙතෙක් හෙලි නොකල රහස කබ්රාල් හෙලි කරයි..

Shiran Viraj

දැඩි ඉස්ලාමිය නිතිය යටතේ පැවති ‘සෞදිය’ අලුත් වෙයි

Shiran Viraj

වරාය චාරිකාව ගැන මං සතුටින්.. බලාපොරොත්තු හොඳටම ඉෂ්‍ට වුනා..

Shiran Viraj
Translate »