2026-09-07
mediahumanrights.lk
Local NewsNews

කේරළ ගංජා කිලෝ 58ක් වැන් රථයකින් මතුවෙයි

රුපියල් ලක්ෂ 58ක් පමණ වටිනා කේරළ  ගංජා කිලෝ ග‍්‍රැම් 58ක් වැන් රථයකින් ප‍්‍රවාහනය කල බව කියන පුද්ගලයෙකු මාචදම්පේ සුරාබදු කාර්යාලයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඊයේ රාත‍්‍රියේ මහවැව ප‍්‍රදේශයේ කළ වැටලීමකදියි.
යාපනයේ සිට කොළඹ දක්වා ගමන් කරන වෑන් රථයකින් ගංජා ප‍්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා.
අත්අඩංගුවට ගත් සැකකරු අද හලාවත  මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

කොරෝනා 1028 දක්වා ඉහලට..

Shiran Viraj

ලංකාවේ කොරෝනා මැයි මුල උපරිමයට.. ඇමරිකාව, ඉතාලිය, එංගලන්තය වගේ බරපතල වෙයි..-

Shiran Viraj

ඇමතිවරු කිහිපදෙනෙකුට දී තිබූ විශේෂ ආරක්ෂාව ඉවත් කෙරේ

Shiran Viraj
Translate »