30.8 C
Colombo
2026-10-30
mediahumanrights.lk
Local NewsNews

දන්සලට ලන්ච් ෂීට් එපා! පරිසරය රකිමින් තෙමගුල සමරන්න

වෙසක් සැමරුම වෙනුවෙන් සිදු කරන සැරසිලි හැකිතාක් පරිසර හිතකාමී ලෙස සිදු කරන්නැයි ජාතික සංඝ සම්මේලනයේ  සංවිධායක  පූජ්‍ය වග මුදිතවංශ ස්වාමීන් වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පුවක් ගස් කැපීමෙන් වළකින ලෙසද, තොරණ සහ පහන්කූඩු සඳහා නැවත නැවත භාවිත කළ හැකි බල්බ් අනෙකුත් භාණ්ඩ යොදාගන්නැයිද උන්වහන්සේ පවසනවා.
මෙම අවස්ථාවට එක්වූ ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන ස්වාමීන් වහන්සේ පැවසුවේ දන්සැල් පැවැත්වීමේදී ද පරිසරයට හානි නොවන අයුරින් කටයුතු කිරීමට ජනතාව අවධානය යොමුකළ යුතු බවයි. කෑම කොළ, සහ පොලිතීන් භාවිතයෙන් වළකින ලෙසයි උන්වහන්සේ පවසන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

ජනාධිපති ජාතිය ඇමතීම 08.30ට…

Shiran Viraj

යාපනය සරසවියේ කොටි ස්මාරකයක් සාදා විවෘත්ත කරයි.. කොටි සලකුණු තැන තැන..

Shiran Viraj

වැඩවර්ජන, උද්ඝෝෂණ වලින් තොර සෞඛ්‍ය සේවාවක් හදනවා..

Shiran Viraj
Translate »