28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
International NewsNews

මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයේ හත්වෙනියාත් අත්අඩංගුවට

බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන හත්වන පුද්ගලයාත් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ, මෙම ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරු වූ සල්මන් අබඩිගේ වැඩිමහල් සහෝදරයායි.
මීට අමතරව ලිබියාවේ සිටින ඔහුගේ පියා සහ බාල සොහොයුරාද එරට කැරළි කණ්ඩායමක ග්‍රහණයට ගෙන ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගිය 22 වනදා ඇමරිකානු ගායිකා අරියානා ග්‍රාන්ඬේ ඉදිරිපත් කළ සංගීත සංදර්ශනයට එල්ලවූ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 64 දෙනෙකු තුවාල ලැබුවා.
(under the courtesy of hirunews news web)

Related posts

කොළඹ කොටස් පිම්මේ උඩ යති..

Shiran Viraj

අසීරු අවස්ථාවල පක්ෂය හැරයාම සුදුසු නෑ

Shiran Viraj

ටික්ටොක් සහ වී චැට් නිසා අමෙරිකානු ජනපති සහ අධිකරණය අතර ගැටුමක්

Shiran Viraj
Translate »