2026-09-03
mediahumanrights.lk
Local NewsNews

මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙකු යටවෙයි – එක් අයෙක් මරුට

මාවනැල්ල ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙක් එයට යටවී තිබෙන බව වාර්තා වෙනවා.
අනතුරෙන් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පැවසෙන්නේ.
මේ වන විට බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කඩා වැටුණු පස් කන්දට යටවී සිටින බව පැවසෙන පුද්ගලයින් බේරා ගැනීමට පොලිසිය ඇතුළු ප්‍රදේශවාසීන් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති

Shiran Viraj

“කීමෝ” වලට වඩා දහස් ගුණයක් පිළිකා සෛල විනාශ කිරීමේ ශක්‍යතාව ඇති පළතුරක් ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Shiran Viraj

මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනපති කියයි…

Shiran Viraj
Translate »