mediahumanrights.lk
Local NewsNews

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගියොත් වෙන දේවල් මෙන්න

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න ගිහින් මුහුද මැද ඔබේ අහිංසක සිහින බොඳ කරගන්න එපා
එසේනම් ඔබේ රැවටී අවසානයි. ඔවුන් සමගින් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය කිසිවෙක් මෙතෙක ඒ රටට පයතබා නැත. ඔවුන් මයා දෙන සිහින මන්දිර ඒ බෝට්ටු සවාරියේ නෑ ඔබ ලක්ෂ ගණන් මුදල් වියදම් කරමින් ගෙවල් දොරවල් උකසට තබා. රටට ලෝකයට ණය වී ඕස්ට්‍රේලියානු සිහින පසුපස ගිහින් එය කිසිඳු දිනක ඉටුකර ගැනීමට ඔබට හැකියාවක් නැත.
ගෙවල් දොරවල් උකස් කරමින් ලබාගත් මුදල්ද ඔබට නැතිව යන අතර සිදුවන්නේ ඔබ ලෝකයට ණය කාරයෙකු වීමත් දුක් මහන්සි වී ගොඩ නගාගත් ගොවල් දොරවල්ද නැතවී යෑ ම පමනි.
ඉතින් ඔබත් නොවැරටෙන්න. නීති විරෝධී බෝට්ටුවෙන් කිසිදු දිනක ඕස්ට්‍රේලියාවට හෝ ඒ රටේ කිසිදු රැකියා අවස්ථාවක් ඉටු නොවෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

අවශ්‍ය තැන්වල තැබෑරුම් දාන්න මාලිමා ආණ්ඩුව සහාය දෙනවා..- අනුර

Shiran Viraj

සූර්ය විදුලිබල ව්‍යාපෘතියක් ඇරඹෙයි.. නිවාස වහලවල් විදුලි බලාගාර කරයි..

Shiran Viraj

මුහුණ ආවරණ මිලියන 200ක ඇණවුමක්. මෙරට අපනයන ක්ෂේත්‍රය සවිබල ගන්වමින් බ්‍රැන්ඩික්ස් වෙතින් ප්‍රථම අපනයනය එක්සත් ජනපදයට

Shiran Viraj
Translate »