31 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNewsPolitical

කැබිනට් සංශෝධනය සිදුකළේ රටේ ඉදිරි ගමන වෙනුවෙන්

අතීතයේ මෙරට යුද්ධයක් නොපැවතියේ නම් ශ්‍රී ලංකාව වර්තමානයේ පවතින තත්ත්වයට වඩා දියුණු මට්ටමකට පත්වීමට ඉඩු තිබූ බව එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා රාජ්‍ය අමත්‍යවරයා පවසයි.
ජාතිවාදීන් ලෙස අතීතයේදී යුද්ධ කළද එය නිශ්ඵල ක්‍රියාවක් බවට වර්තමානයේදී තේරුම්ගැනීමට හැකි බව ඔහු පෙන්වා දෙයි.
කෙසේවෙතත් රට සංවර්ධනය කිරීමේ කාර්යය කඩිනමින් සිදුකළ යුතු බව හිස්බුල්ලා රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
කැබිනට් මණ්ඩලයේ යම් වෙනස්කමක් සිදුකර ඇත්තේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් බව එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

LTTE යුද්ධය හා JVP භීෂණයෙන් රටට ඩොලර් බිලියන 200ක් අහිමියි..

Shiran Viraj

සමාජ මාධ්‍ය හරහා සිදුවන මූල්‍ය වංචා පිළිබඳව පොලිසියෙන් විශේෂ මහජන දැනුවත් කිරීමක්

Shiran Viraj

රවී ගෙන් ශ්‍රීලනිප ඇමතිවරුන්ට ප්‍රහාරයක් (වීඩියෝ)

Shiran Viraj
Translate »