mediahumanrights.lk
Local News News Political

ආණ්ඩුව වට්ටන්න බැහැ – ජනපති

ඇතැම් පුද්ගලයන්ගෙන් කුමන විවේචන එල්ලවුවද රජයක් ලෙස අභියෝගාත්මකව ඉදිරියට කටයුතු කරගෙන යන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව – අරලගංවිල ප්‍රදේශයේ පැවති ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයකට අද පෙරවරුවේ එක්වෙමින්.
මැයි දිනයේදී ගාලූ මුවදොර පිටිය වෙත වැඩි ජනතාවක් එක් රැස් කළ බවට ඇතමුන් ප්‍රකාශ කළද මැතිවරණයකදී ජනතා මතය ඉන් පිළිබිඹු නොවන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේ.
(under the courtesy of hirunews news web)

Related posts

රන්ජන් අද අධිකරණය හමුවට

Shiran Viraj

කොළඹ-ගම්පහ-කළුතර අවදානම්

Shiran Viraj

08ක් මරුට.. 69ක් රෝහලේ.. අධිකාරී කාර්යාලය, මුළුතැන්ගෙය, ගබඩාව ගින්නෙන් විනාශයි.. මහර හිරගෙදර ගැටුමේ සුලමුල මෙන්න..

Shiran Viraj