mediahumanrights.lk
NewsSportsSports News

අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර තිබේ.
පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අරවින්ද ද සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය  ක්‍රිකට් ආයතනය වෙත බාරදී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
කෙසේ වෙතත් එම ඉල්ලා අස්වීම පිළිගන්නේ ද නැද්ද යන්න පිළිබඳ ක්‍රිකට් ආයතනය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.
(under the courtesy of adaderana news web)

Related posts

මේ ආණ්ඩුව රටට හොඳක් කලේම නෑ.. කොරෝනාවෙන් නොමැරී මැරුණ මිනිසුන්ට බඩට ගැහුවා..

Shiran Viraj

නාමල්ගෙන් අයවැයට ටොක්කක්…

Shiran Viraj

ඊළග වාරියට පෙර බිලියන 900ක් උපයනු.. බදු අනුකූලතාවය වැඩි කරනු.. විදුලිය මිලකරණය නැවත පිහිටුවනු..- IMF

Shiran Viraj
Translate »