mediahumanrights.lk
Local NewsNews

අනතුරින් 1ක් එලොව යයි

පානදුර, පෞද්ගලික බස් නැවතුම්පල අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
වැන් රථයක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරින් බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ පානදුර, වලපල ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකි.
(under the courtesy of adaderana news web)

Related posts

එළවළු මිල පාලනයට ‘Frozen’ ආනයනය: ආධාර බෙදාහැරීම විධිමත් කිරීමට නව ගැසට් පත්‍රය ක්‍රියාත්මකයි

Shiran Viraj

දූෂණය කරපු කට්ටඩියාට අමතක නොවන පාඩමක් ඉගැන්වූ තරුණියක් – Video

Shiran Viraj

සා/පෙළ සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ දිනයක්

Shiran Viraj
Translate »