28.4 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

අද පැය 12ක ජල කප්පාදුවක්

ජලය සපයන නළ මාර්ග දෙකක ජල කාන්දු අලුත්වැඩියා කිරීමක් හේතුවෙන් අද(18) දිනයේ වත්තල සහ කැළණිය යන ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
කැළණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශය, වත්තල නගර සභා බල ප්‍රදේශය සහ හැඳල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ඒ අනුව ජල සැපයුම අත්හිටුවනු ඇත.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 1939 ඇමතුම් මධ්යනස්ථානයට ඇමතීමෙන් ලබාගත හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

පළාත් සභා මැතිවරණය කල් දැමීමට දිට්වා කුණාටුව බාධාවක් කර ගැනීම විහිළුවක් – උදය ගම්මන්පිල

Shiran Viraj

සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම සිදු කරනවා – ඉන්දියන් ඔයිල් සමාගම

Shiran Viraj

මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ

Shiran Viraj
Translate »