27 C
Colombo
2026-10-29
mediahumanrights.lk
Local NewsNewsPolitical

සංවිධායකවරුන් ඉවත් කළේ පක්ෂයට පටහැනිව ක්‍රියාකළ නිසා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිපත්පතිවලට පටහැනිව කටයුතු කරන නියෝජිතයින් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බව එක්සත් ජනතා  නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීම සිදු වූයේ ද පක්ෂයේ තීන්දු තීරණවලට පටහැනිව ක්‍රියාකිරීම හේතුවෙන් බවයි.
ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

දරු මුණුබුරන් 78කගේ ආදරය මැද වාසනාවන්ත ජීවිතයක් ගතකරන දඹුල්ලේ මවක් – Video

Shiran Viraj

සිංහයන් දණ ගැස්සවූ ඉන්දියානුවන් අපේ කොල්ලන්ට ඇඬෙන විදිහට ජය සැමරුවේ මෙහෙමයි – වීඩියෝ

Shiran Viraj

මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..

Shiran Viraj
Translate »