26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

විල්පත්තුවල පවරා ගත් ඉඩම් වහාම නිදහස් කළ යුතුයි

විල්පත්තු ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරමින් පවරා ගත් ඉඩම් වහාම නිදහස් කළ යුතු බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලී මහතා පවසයි. මාවිල්ලු, වේප්පාල්, මරිච්චිකඩ්ඩි, කරඩික්කුලි, විලත්තිකුලම් සහ පෙරියමුරිප්පු යන ප්‍රදේශ ඒකාබද්ධ කරමින් රක්ෂිත වනාන්තරයක් ලෙස පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් සත්‍යග්‍රහයක නිරත වේ. එම පිරිස හමුවීමට ගිය අසාද් සාලී මහතා අදාළ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ඩීසල් විදුල් ඒකකයක් රුපියල් සීයයි.. ගල් අගුරු ඒකකයක් 50යි..

Shiran Viraj

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ධූර කාලයෙන් 25%ක් අදින් අවසන් වේ

Shiran Viraj

අර්ජුන් මහේන්ද්‍රන් ලකාවට පිටුවහල් කිරීමට සිංගප්පූරුව සැරසේ

Shiran Viraj
Translate »