mediahumanrights.lk
Local NewsNews

රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක්-2ක් මරුට

ගමුව, කිඹුලපිටිය, ඉද්දගොල්ල ප්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.
අද (07) පස්වරුවේ මෙම ගිනි ගැනීම සිදුව ඇති බව අප වාර්තාකරු පැවසුවේය.
මෙම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

ඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්

Shiran Viraj

කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද සිට වෙනස් වෙයි

Shiran Viraj

ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශය පස්ස ගහයි…

Shiran Viraj
Translate »