27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

කිලෝ 56ක් බර ලෝහමය තහඩුවක් කෝටි 04කට විකුණනන්න හැදූ 05ක් අල්ලයි

කිලෝ ග‍්‍රෑම් 56 යි ග‍්‍රෑම් 500ක් බරැති ලෝහමය තහඩුවක් රුපියල් කෝටි 04කට අළෙවි කිරීමට උත්සහ දැරූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ලෝහමය තහඩුව පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත බවයි පොලිසිය සඳහන් කළේ.
තලාතුඔය නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුක් මත කළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගැණුනා.
ඔවුන් ගම්පොල, දෙල්තොට හා උලපනේ යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් සොරා ගෙන තිබූ මෙම ලෝහමය තහඩුවේ සැබෑ වටිනාකම මෙතෙක් ගණනයකර නැහැ.
ඔවුන් මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට

Shiran Viraj

සජබ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බරපතල කනස්සල්ලක.. තලතා කට අරී…

Shiran Viraj

ඉරාන-ඉරාක දේශසීමා භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 350ට ආසන්න වෙයි

Shiran Viraj
Translate »