27.8 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

අද ව්‍යාපාරික පිරිස් දැඩි අපහසුතාවයට පත්වෙලා

වර්තමාන ආණ්ඩුව හමුවේ ව්‍යාපාරික පිරිස් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය පවසයි.
මැණික් කර්මාන්තයේ නියැලෙන්නන් හට එය නිසි පරිදි සිදුකිරීමට රජය ඉඩ නොදෙන බව ඇය පෙන්වාදෙයි.
රත්නපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය මේ බව කියා සිටියේ.
වත්මන් ආණ්ඩුවට ඡන්දය ප්‍රකාශ කළ පිරිස් කලකිරීමට ලක්ව ඇති බවද ඇය එහිදී සඳහන් කළේය.
ඇය වැඩිදුරටත් පවසා සිටියේ වත්මන් ආණ්ඩුව, ජනතාව සම්බන්ධයෙන් කිසිදු හැඟීමක් නොමැති ආකාරයෙන් රට පාවාදීමේ ක්‍රියාදාමයක නියැලෙමින් සිටින බවය.
(under the courtesy of adaderana news web)

Related posts

සම්පන්දන් අමෙරිකාවෙන් ආරක්ෂාව ඉල්ලයි

Shiran Viraj

කොරෝනා 1028 දක්වා ඉහලට..

Shiran Viraj

ගෝනාකෝවිලේ රොහාගේ මරණය සමරා පාටි දැමූ කුඩු අංජුගේ සොයුරිය ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »