mediahumanrights.lk
Local News News

හසලක ප‍්‍රදේශයෙන් ජීව අත්බෝම්බයක් සොයා ගැනේ

හසලක පොලිස් බල ප‍්‍රදේශයේ තුනේ කණුව ප‍්‍රදේශයේ නිවසක ගෙවත්තේ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා.
අදාළ නිවසේ හිමිකරුවන් විසින් සිදු කළ දැනුම්දීමක් අනුව එම අත්බෝම්බය පරීක්ෂා කර බෝම්බ නිෂ්ක‍්‍රීය අංශය යොදවා එය නිෂ්ක‍්‍රීය කළ බවයි හසලක පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවද හසලක පොලිසිය සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

ගයේෂාට පුතෙක්‌…

Shiran Viraj

දැඩි කොන්දේසි මැද ක්‍රිකට් පුහුණුවීම් නැවත ඇරඹේ – ක්‍රීඩකයන්ට පැනවූ විශේෂ කොන්දේසිත් හෙළිවේ

Shiran Viraj

එන්නේ මහ මැතිවරණයක්.. ජනාධිපති මගේ යාළුවා නිසා මට ඒක ෂුවර්…

Shiran Viraj