mediahumanrights.lk
Local NewsNewsPolitical

හකීම් ජනමත විචාරණයක් ඉල්ලයි

ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන්නේ නම් ජනමත විචාරණයක් ද අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසනවා.
එහි නායක, අමාත්‍ය රාවුෆ් හකීම් සඳහන් කළේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රමාද කිරීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බවයි.
මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
පළාත් පාලන සීමා නීර්ණ කටයුතු සම්බන්ධයෙන් ද දේශපාලන අවශ්‍යතා මත කටයුතු සිදුවන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

ගොවීන්ට වන්දි මුදල් ලබා දීම අලුත් අවුරුද්දට පෙර

Shiran Viraj

ජනතා මුදල් ගසා කාපු අය පන්නලා පිරිසිදු චරිත මන්ත්‍රීවරුන් කරගන්න ජනතාවට අවස්ථාව උදාවෙලා – ඇමති මහින්ද අමරවීර

Shiran Viraj

බන්ධනාගාරයේ පුරප්පාඩු 1200ක්! 350ක් බඳවාගත්තත් ගෙදර යවලා!

Shiran Viraj
Translate »