mediahumanrights.lk
Local News News

සහල් හිඟයක් ඇති වෙන් නෑ

ඉදිරියේදී සහල් හිඟයක් ඇති නොවන බව වී අලෙවි මණ්ඩලය පවසයි.
එහි සභාපති එම්. බී දිසානායක මහතා පවසන්නේ උත්සව සමයෙන් පසුවද හිඟයකින් තොරව සහල් ජනතාවට ලබාදිය හැකි බවය.
(under the courtesy of adaderana news web)

Related posts

එස් එෆ් ලොක්කා යළි අත්අඩංගුවට

Shiran Viraj

මාළු මිල අහසට.. දෙගුණ තෙගුණ වෙයි..

Shiran Viraj

ලංවිම වර්ජකයින්ට දින 2ක පඩි සහිත නිවාඩු

Shiran Viraj