28.4 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNewsPolitical

සංවිධායකවරුන් ඉවත් කළේ පක්ෂයට පටහැනිව ක්‍රියාකළ නිසා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිපත්පතිවලට පටහැනිව කටයුතු කරන නියෝජිතයින් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බව එක්සත් ජනතා  නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීම සිදු වූයේ ද පක්ෂයේ තීන්දු තීරණවලට පටහැනිව ක්‍රියාකිරීම හේතුවෙන් බවයි.
ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

රනිල් සිරිකොතේ පැත්තක් වහයි

Shiran Viraj

තොන්ඩමන් ඉල්ලා අස්වීමේ ලිපියක් ජනපතිට යවයි

Shiran Viraj

විදුලි මිල සංශෝධනයට පෙර මහජන අදහස් විමසීම අනිවාර්ය බව උපයෝගිතා කොමිසම කියයි

Shiran Viraj
Translate »