28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News Political

විදෙස් ණය ගැන වාර්තාවක් රවීගෙන් පාර්ලිමේන්තුවට

වත්මන් රජය මේ වන විට ලබාගෙන ඇති විදෙස් ණය පිළිබඳව වාර්තාවක් ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ 2015 වර්ෂයේ සහ 2016 වර්ෂයේ රජය විසින් ලබාගෙන ඇති විදෙස් ණය, වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ පසුගිය රජයන් ලබාගත් ණය ගෙවීම සඳහා බවයි.
කෙසේ වුවද ඒ පිළිබඳව  සම්පූර්ණ තොරතුරු ඇතුළත් වාර්තාවක් මැයි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ය.
(under the courtesy of adaderana news web)

Related posts

සියල්ලන්ගේ අවධානය යොමුවූ ක්‍රිකට් කණ්ඩායමේ, අලුත්ම දඟ පන්දු පුහුණුකරු මෙන්න

Shiran Viraj

ප්ලේන් ටිකට් හෝටල් කාමරේට වඩා ගණන් නම් ප්ලේන් එකේම ඉන්නවා..- අනුරගේ කතාව FB හොල්ලයි

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අමතක නොවන ජයක් හිමි කරගනී

Shiran Viraj