mediahumanrights.lk
Local News News

ලංකාවේ කුරුළු උණ වසංගතය.. සංචාරයෙන් වලකිනු.. විදෙස් රටවල් ලංකාව කොන් කිරීම අරඹයි..

ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස කටාර් ජාතිකයින්ට එරට රජය විසින් දන්වා ඇත.
ලංකාවේ මේ දිනවල පැතිරී යන් කුරුළු උණ (AH1N1)වසංගතය නිසා එම රජය සෙස දුන්ම් දී කර තිබේ.
ශ්‍රී ලංකාවට යාම අත්‍යවශ්‍ය නම් පමණක් එහි යන ලෙසද කටාර් රාජ්‍ය ඉල්ලා ඇත.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය මෙරට විදේශ අමාත්‍යංශය වෙත දන්වා ඇත්තේ මෙරට පවතින කුරුළු උන තත්වය සාමාන්‍ය තත්වයක් බවත් එය සංචාරකයින්ගේ සංචාර නවතන්නට තරම් බිය විය යුතු තත්වයක් නොවන බව ලොව පුරා රටවල් දැනුවතක් කරන ලෙසටයි.

Related posts

කෝටි තුනහමාරක රත‍්‍රන් සොරාගනී..

Shiran Viraj

ජාත්‍යන්තර පරිසර දිනය අදයි

Shiran Viraj

විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරට

Shiran Viraj