27.7 C
Colombo
2026-10-24
mediahumanrights.lk
Local NewsNews

මැතිවරණ පනත් සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම්

නව ඡන්ද ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අදාළ පනත් සංශෝධනය ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය  මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ඒ සඳහා ජනාධිපතිවරයා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති බවය.
ඒ අනුව ඉතා කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි වනු අති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.
හම්බන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

ෂාෆ්ටර් නිවසට රස පරීක්‍ෂකයන්… ප‍්‍රබල සාක්‍ෂි රැසක්…

Shiran Viraj

ආසියාවේ ලොකුම කොරෝනා පොකුර ඇත්තේ ලංකාවේ.. කොරෝනා පාලනය කලා නම් වක‍්‍රය උඩ යන්නේ කොහොමද…

Shiran Viraj

විභාග දෙපාර්තමේන්තුව පිළිතුරු ඇගයීමට නව තාක්ෂණය ගෙනෙයි

Shiran Viraj
Translate »