32.2 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

මාවනැල්ල රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක

මාවනැල්ල මූලික රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය අධිකාරීවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පල කරමින්. වර්ජනයේ නිරත සේවකයින් මේ වනවිට රෝහල ඉදිරිපිටට රැස්වී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ නිසා රෝහලේ දෛනික කටයුතුවලට ද බාධා එල්ලවී තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

පොලිසියේ ගුටි කෙලියක්.. පිරිසක් රෝහලේ…

Shiran Viraj

යාපන සරසවියේ බුදු මැදුරට පහර දී විනාශ කරයි..

Shiran Viraj

ආර්ථික ඔස්තාර්ලාගෙත් ඔස්තාර් මහින්ද රාජපක්ෂයි..

Shiran Viraj
Translate »