mediahumanrights.lk
Local News News

බෞද්ධ කොඩිය වෙනුවෙන් චක්‍රලේඛයක්

වෙසක් සහ පොසොන් දිනයන්වලදී දන්සල්වලට ජනතාව ගෙන්වා ගැනීමට බෞද්ධ කොඩිය යොදාගැනීමෙන් වලකින ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ අනුව බෞද්ධ කොඩිය වෙනුවට කහ කොඩියක් භාවිතා කළ හැකි බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වන්නේ.
බෞද්ධ කොඩිය මතුපිට විවිධ සංකේත රූප හෝ විවිධ පාට නොපෙනෙන ලෙසද වෙසක්පත් සඳහා බෞද්ධ කලාව හා බෞද්ධ සංකේත පමණක් යොදාගන්න ලෙසද එම චක්‍රලේඛයේ සඳහන්.
(under the courtesy of hirunews news web)

Related posts

රාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු ධුරයෙන් ඉවත් කෙරේ…

Shiran Viraj

ගිනිගත් නැව මුළුමනින්ම මුහුදුබත් වේ.. දැවැන්ත පරිසර හානියක්.. ඉන්දීය වෛරසයත් ආ හැකියි.. මාළු කෑමත් විෂ වෙයි.. අම්ල වැසි..

Shiran Viraj

ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කිරීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා..- ජනපති

Shiran Viraj