mediahumanrights.lk
Local News News

නීතිවිරෝධී දැල් යොදාගෙන ධීවර කටයුතු වල නිරත වූ 3ක් අල්ලයි

නීතිවිරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් තිදෙනෙකු නිලාවේලි පරවි දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නැගෙනහිර නාවික විධානයට අනුයුත්ත නාවිකයින් පිරිසක් විසින් එම ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
සැකකරුවන් සතුව තිබී තහනම් දැල් 03ක්, කිමිදුම් පාවරල් යුගල 03ක්. මුහුණු ආවරණ 03ක් ස පොකිරිස්සන් කිලෝග්‍රෑම් 01ක් නාවික හමුදාව බාරයට ගෙන තිබේ.

(under the courtesy of adaderana news web)

Related posts

පොලිසිය කදුළු ගෑස්,අධි පීඩන ජල ප‍්‍රහාරයක.. පිටකොටුව හිරවෙයි.

Shiran Viraj

රෝහල්වල රෝගීන්ට ආහාර සැපයීමත් සීමා වෙයි..

Shiran Viraj

කොරෝනාවලින් ආරක්‍ෂා වෙන්න APP එකක්…

Shiran Viraj