2026-01-22
mediahumanrights.lk
Local NewsNewsPolitical

දේශපාලඥයින් ජනතා අයිතීන් උල්ලංඝනය කරලා

පසුගිය ආණ්ඩු සමයේ දේශපාලඥයින් විසින් ජනතා අයිතීන් උල්ලංඝනය කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය  කබීර් හෂීම් අමාත්‍යවරයා පවසයි.
ජනතාව පීඩාවට පත් කරමින් හා මර්ධනය කරමින් ඔවුන් බලයට පත්වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කබීර් හෂීම් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
සම්මුතිවාදී ආණ්ඩුව යටතේ එවකට පැවති වැරදි, නිවැරදි කර ඇති බව කබීර් හෂීම් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

ඉන්දීය සාගර කලාපීය රටවල් ගැන අද ලොකු සාකච්ඡා

Shiran Viraj

බැසිල්ගේ IMF ප‍්‍රකාශයට කබ්රාල්ගෙන් ප‍්‍රතිචාර…

Shiran Viraj

ජනපති මානව හිමිකම් කඩකල බවට පැමිණිලි කෙරේ….

Shiran Viraj
Translate »