mediahumanrights.lk
Local NewsNews

ගම්පහ ව්‍යාපාරිකයාට වෙඩි තැබූ දෙදෙනෙකු අත්අඩංගුවට

ගම්පහ, කිරිදිවිට ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අද (12) අලූයම ගණේමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා.
ඔවුන් සතුව තිබී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ උණ්ඩ 52 ක් ද සොයාගෙන තිබෙනවා.
ඉකුත් 8 වනදා දහවල් ජීප් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 28 යන වයස්වල පසුවන්නන් වනවා.
ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

Oct 100 පෙට‍්‍රල් මෙරට අලෙවිය අරඹයි.. ලීටරයක් 793යි…

Shiran Viraj

වෛරසයට පස්සෙන් දිව්වොත් අපි පරාජය වෙනවා-ආරක්ෂක ලේකම්

Shiran Viraj

හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…

Shiran Viraj
Translate »