mediahumanrights.lk
Local News News

කසල කන්දෙන් විපතට පත්වූවන් වෙනුවෙන් මැතිව්ස් තැබූ ට්විටර් සටහන

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් විපතට පත් සියලු දෙනා වෙනුවෙන් කණගාටුව පළ කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.
සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ආපදා තත්ත්වය කඩිනමින් පහය යන ලෙස ප‍්‍රාර්ථනා කරන බවයි.
මෙම ආපදාවෙන් මිය ගිය සංඛ්‍යාව මේ වනවිට 20ක් දක්වා වැඩිවී තිබෙනවා.
(මැතිව්ස්ගේ ට්විටර් සටහන පහතින් දැක්වෙයි)
(under the courtesy of nethfm news web)

Related posts

ශ‍්‍රී ලංකාව ව්‍යවසනයක.. රෝහල් පද්ධතිය පිරිලා.. ඔක්සිජන් ඉල්ලුම ඉහල ගිහින්…- සුදර්ශිනී

Shiran Viraj

සතියකට පසු ගෑස් නැවකට මුදල් හොයාගනී…

Shiran Viraj

ජනපති ගෝලීය එන්නත් සමුළුව අමතයි

Shiran Viraj