27.2 C
Colombo
2026-10-29
mediahumanrights.lk
International NewsNews

උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කිරීමට ඇමරිකාව සූදානම් වනවා

ඒ, ඔවුන් සිදුකරන න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නතර කිරීම සඳහායි. ඇමරිකානු සෙනෙට් සාමාජිකයන් 100 දෙනෙකු සමඟ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි උතුරු කොරියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට තීරණය කර ඇත්තේ.
උතුරු කොරියාව යළි මිසයිල අත්හදා බැලීමකට සූදානම් වන බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

(under the courtesy of hirunews news web)

Related posts

ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය ගැන ජනපති පෙන්වයි

Shiran Viraj

මට ජනාධිපති වෙන්න අවස්ථාව තිබෙනවා.. කේන්දරේ රාජ යෝගද තිබෙනවා..

Shiran Viraj

හඳුනාගත් වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ නියම කරයි

Shiran Viraj
Translate »