mediahumanrights.lk
International NewsNews

උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කිරීමට ඇමරිකාව සූදානම් වනවා

ඒ, ඔවුන් සිදුකරන න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නතර කිරීම සඳහායි. ඇමරිකානු සෙනෙට් සාමාජිකයන් 100 දෙනෙකු සමඟ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි උතුරු කොරියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට තීරණය කර ඇත්තේ.
උතුරු කොරියාව යළි මිසයිල අත්හදා බැලීමකට සූදානම් වන බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

(under the courtesy of hirunews news web)

Related posts

නිපුණතා සංවර්ධන ඇමැති ජපන් සංචාරයක

Shiran Viraj

රාජගිරිය ගුවන් පාලම 8 වන දා ජනතා අයිතියට

Shiran Viraj

ඩයනා ගමගේ රටින් පලා යයි..?

Shiran Viraj
Translate »