mediahumanrights.lk
Local News News

අර්ථ සාධක අරමුදලටත් බද්දක් ගහයි..

සේවක අර්ථ සාධක අරමුදලින් බදු අය කිරීම සදහා මේ වන විට සාකච්චා කරමින් සිටින බව ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
ඇමතිවරයා මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍යවේදීන් විසින් කල ප‍්‍රශ්න කිරීමටකට පිලිතුරු දෙමිනි.
(under the courtesy of lankacnews news web)

Related posts

ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.. ජනාධිපති ෆේල්..- ඩිලාන්

Shiran Viraj

අද තරගයේදී ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමේ සටනක

Shiran Viraj

රජය පලමු වී තොගය මිලට ගනී.. පිලිගන්න ඉහල නිලධාරීන් වී ගබඩාවට..

Shiran Viraj